වැසිකිලි කොමොඩ් එකක් සොරා ගත්තාට වසර තුනක සිර දඬුවමක්!

වැසිකිලි කොමෝඩයක් සොරකම් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට වසර තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවම් හා රු. 3000ක දඩයක්, ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියම කරන ලදී.

අදාළ දඩ මුදල ගෙවීමට නොහැකි වීම හේතුවෙන් සැකකරුට තවත් මාස හයක සිරදඬුවම් නියම කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැකකරු 37 හැවිරිදි රත්ගම පදිංචිකරුවෙකි. පොලීසිය, අධිකරණයට පැවසූ අන්දමට රත්ගම වැඩිහිටි නිවාසයක, වෙනත් ස්ථානයක සවි කිරීම සඳහා ගලවා තිබූ කොමඩ් එකක් සැකකරු සොරකම් කර තිබේ

Exit mobile version