වැඩිම ආසාදිතයන් වාර්තාවූ ඊයේ කොවිඩ් මරණ 06ක්…

Pat Marmo, owner of Daniel J. Schaefer Funeral Home, walks through his body holding facility that is struggling to handle overflow of clients stemming from COVID-19 deaths, Thursday, April 2, 2020, in the Brooklyn borough of New York. "This is a state of emergency," he said. "We need help." (AP Photo/John Minchillo)

වැඩිම කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණක් වාර්තා වූ ඊයේ (29) දිනය තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 06ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය.

ඒ මරණ 06න් 05 දෙනෙක්ම කාන්තාවන්ය. බොරලැස්ගමුවේ 49 හැවිරිදි කාන්තාවක්,  මහනුවර 85 හැවිදි කාන්තාවක්, වත්තල 37 හැවිරිදි කාන්තාවක්, වැලිමඩ 72හැවිරිදි කාන්තාවක්, කළුතර උතුර 77 හැවිරිදි පුරුෂයෙක්, නාවලපිටියේ 61 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් තිබුණහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට ලංකාවෙන් වාර්තාවන කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 667කි.


Exit mobile version