ලාෆ් ගෑස් සමාගම විසින් අද සිට ක්රියාත්මක වන පරිදි ගෑස් මිල අඩු කරන බව නිවේදනය කර ඇත.
ඒ අනුව ලාෆ් ගෑස් 12.5kg ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5,080 කි.
ගෑස් 05kg නව මිල රුපියල් 2,032 කි
ඒ අනුව ලාෆ් ගෑස් 12.5kg ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5,080 කි.
ගෑස් 05kg නව මිල රුපියල් 2,032 කි