ලබන 31 තෙක් බලපැවැත්වෙන සෞඛ්‍ය මාර්ගෝපදේශනය මෙන්න

රට පුරා බලපැවැත්වෙන පරිදිි පසුගිය 16 වැනිදා සිට ලබන 31 වැනි දා තෙක් පැනවූ සංචරණ සීමා ඇතුළත් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.

ඒ අනුව ලබන 31 වන දින දක්වා සියලුම සම්බාහන මධ්‍යස්ථාන, කායවර්ධන මධ්‍යස්ථාන, ගෘහස්ත ක්‍රීඩාගාර, ළමා උද්‍යාන , පිහිනුම් තටාක වසා දැමිය යුතු බවට එහි දැක්වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ පහතින් දැක්වේ.


 

Exit mobile version