ලංකාව තුළ දිනකට වාර්තාවූ වැඩිම ආසාදිතයන් අද… ගණන 2659යි…

 

ලංකාවේ මෙතෙක් වාර්තා වූ වැඩිම කොවිඩ් අසාදිතයන් ප්‍රමාණය අද වාර්තා විය. කොවිඩ් ආසාදිතයන් 2500 ඉක්මවා ගියේය.

අද වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් ගණන 2659කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට ලංකාවෙන් වාර්තාවන සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන 119873කි. මේ පිළිබඳ රජය නිකුත් කළ වාර්තා පහත දැක්වේ.


 

 

 

Exit mobile version