යළිත් නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ වේ… රට 21 දා තෙක් වසා තබන්න තීරණය කරයි..

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණු  කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකාය  විසින් නිරෝධායන ඇඳිරි නීතිය එළැඹෙන 21 වැනි අඟහරුවාදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රට තුළ කොරෝනා ව්‍යාප්තියේ තත්වය සලකා බලමින් සිදුකරන ලද දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

Exit mobile version