අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට පුරා රජයේ රෝහල් හිස් වෙයි… රෝගීන් ඇතුළත් වීම සියයට 40කින් අඩු වෙලා…

by editor
ජූලි 23, 2023
in පුවත්
වෙන දිනයන්හිදී පේරාදෙණිය රෝහලේ 7 8 වාට්ටු දෙක‍ෙම නේවාසික රෝගීන්ගෙන් පිරී ගිය පසු කොරිඩෝවේ තිබෙන මෙම ඇඳන්වල රෝගීන් පිරෙයි. මේ අද පෙරවරුව වන විට තිබූ තත්ත්වයයි

වෙන දිනයන්හිදී පේරාදෙණිය රෝහලේ 7 8 වාට්ටු දෙක‍ෙම නේවාසික රෝගීන්ගෙන් පිරී ගිය පසු කොරිඩෝවේ තිබෙන මෙම ඇඳන්වල රෝගීන් පිරෙයි. මේ අද පෙරවරුව වන විට තිබූ තත්ත්වයයි

Share on FacebookShare on Twitter

දිවයින පුරා බොහෝ ප්‍රධාන රෝහල්වල නේවාසික ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ගේ පැමිණිම සියයට 40 කින් පමණ අඩු ඇති බව වාර්තා වේ.

මේ වන විට මෙම තත්වය මහනුවර පේරාදෙණිය කොළඹ කරාපිටිය රාගම වැනි රෝහල්වලද   දක්නට ලැබෙන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ සහ එන්නත් පිළිබඳ ජනතාව බියක් දැක්වීම මත මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවට   අනුමාන කෙරේ.

පේරාදෙණිය රෝහලේ දී එන්නතක් අසාත්මික වීමෙන්    තරුණියක මිය යෑමත්,     නිර්වින්දන ඖෂධ හේතුවෙන්  රෝගීන් දෙදෙනෙකුගේ මරණ වාර්තා වීමත්  නිසා යම් පීඩනයකට ගොදුරු වූ    පේරාදෙණිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්නගෙන් ඇති වී තිබෙන මෙම තත්ත්වය පිළිබඳ විමසීමක් කළෙමු.

” ඇත්තෙන්ම මේ දවස් වන විට රෝගීන්ගේ යම් අඩුවීමක් පෙනෙන්නට තිබෙනවා. මේ සම්බන්ධයෙන් මට ප්‍රකාශ කළ හැක්කේ දිවයිනේ සෑම රෝහලකම ලබාදෙන ඖෂධ තමයි පේරාදෙණිය ශික්ෂණ රෝහලේදිත් ලබා දෙන්නේ. රෝහලට පැමිණෙන සෑම රෝගියෙකුම ඉතා හොඳින් රැකබලා ගැනීමටත් නිසි ප්‍රතිකාර ලබා දී ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හරවා නැවත නිවෙස් කරා කියැවීමටත් අවශ්‍ය සියලුම පියවර කිසිදු වෙනසකින් තොරව අප ලබා දෙනවා.”

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

අප වෙත ලැබී ඇති කිසිදු ඖෂධයක් නොසැලකිල්ලෙන් භාවිතා නොකරන විශිෂ්ට කාර්ය මණ්ඩලයක් අප සතුව සිටින බව මම කියන්න කැමතියි.”

යම් රෝගී තත්ත්වයක් මත පෙර පරිදි රෝහල්ගතවී ප්‍රතිකාර ලබන්නට සිතෙන්නේ නම් කිසිදු බියක් සැකයකින් තොරව පැමිණෙන්න…  ඊට අදාළ ප්‍රතිකාර උපරිම තත්ත්වයෙන් ඔබට ලබා දෙනවා. දැනට ප්‍රතිකාර ලබන සෑම රෝගියෙකුගේම නිරෝගීය සෞඛ්‍යය උදෙසා සිදුකරනු ලබන ප්‍රතිකාර පිළිබඳ වගකීම අපි ගන්නවා.” රෝහල් අධ්‍යක්ෂවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ යන විදිහට රටේ මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්  මහපාරේ අරගලයකට යන්න වේවි  … පැෆරල් කියයි!

Next Post

පාකිස්තානයට හිසරදයක් වුනු ඩිජිටල් පොලී මුදලාලිලා

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.