යාපනේ කත කැනඩාවේ දී අභිරහස් ලෙස අතුරුදන්

දිනසේන රතුගමගේ:

යාපනයේ දෙමළ කාන්තාවක් කැනඩාවේදී අභිරහස් ලෙස අතුරුදන්ව ඇති අතර ඇයව සොයා ගැනීම සදහා සහය ලබා දෙන ලෙස කැනඩාවේ ටොරෙන්ටෝ පොලිසිය 26 දා මහජනතාවගෙන් ඉල්ලීමක් කොට තිබේ.

සෂිකුමරන් අමරසිංහම් නැමති වයස අවුරුදු හතළිස් හතක් වන මේ කාන්තාව යාපනයේ සිට මීට වසර දහතරකට ඉහතදී කැනඩාවට ගොස් ඇත්තේ විවාහයෙන් පසුවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇය පසුගිය 25 වෙනිදා රාත්‍රී 10.30 පසුව අතුරුදහන්ව ඇති බව පවසන පොලීසිය මේ සම්බන්ධයෙන් ඇගේ ස්වාමියා ඇතුලු කීප දෙනෙකුගෙන්ම ප්‍රකාශ ලබා ගෙන තිබේ.

 

Exit mobile version