යාපනය පුස්තකාලයට ගිනි තබා අදට වසර 40යි… සැමරුම් උත්සව නෑ…

Jaffna-LIBrary

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනයේ පැරණි පුස්තකාලයට ගිනි තබා අද (31)ට වසර 40 ක් සම්පූර්න වන නමුත් එම අවස්ථාව සිහිපත් කරමින් පහන් දැල්වීමට හෝ සම්මන්ත්‍රනයක් පැවැත්වීමට මෙවර ආරක්ෂක අංශ වලින් හා සෞඛ්‍ය නිලධාරීන්ගෙන් අවසර නොලැබුණු බව උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී.වී.කේ ශිවඥානම් පැවසීය.

මහා යුද සමයේදී පවා යාපනය පුස්තකාලයට ගිනි තැබීමේ දිනය සැමරීමට පුස්තකාලය ඉදිරිපිට පහන් දල්වා පසුව ශ්‍රවණාගාරයේ සම්මන්ත්‍රණයක් පවත්වන බවද සිවඥානම් පැවසීය.

Exit mobile version