මුළු රටේම පාසල් වසා දැමේ….

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යළිත් වරක් රටේ සියලුම පාසල් වසා දැමීමට රජය තීරණය කළේය.
අධ්‍යාපන අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ රටේ පවතින වත්මන් කොවඩි තත්වය තුළ ලබන 30 දා දක්වා සියලුම පාසල් වසා දැමීමට තීරණය කළ බවය.

Exit mobile version