බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුන් වගේ  නිවට කබ්බන් ෆෝම් කරන්න එපා… පොලිස්පති මාධ්‍යයට කියයි…

by editor
අගෝස්තු 30, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • නිවට කැනහිලුනට බය නම් එවැනි පොලිස් නිලධාරීන්ට පොලිසියට කළ හැකි ලොකුම සේවය වෙනත් රස්සාවක් තෝරා ගැනීමයි…. පද්මේ අතුළු අපරාධ කණ්ඩායම රටට ගෙනා වෙලාවේ පොලිස්පති ගුවන් තොටුපලේ සිට කියයි!

පිට රටවල සැඟවී සිටින අපරාධකාර නිවට කැනහිලුන් ෆෝම් කර උස්සා තැබීම මාධ්‍ය  නොකළ යුතු බවත් මාධ්‍ය මෙවැනි කබ්බන් ෆෝම් කිරීමෙන් වැළකිය යුතු බවත් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය අද ( 30 ) පැවසුවේය. පොලිස්පතිවරයා කීවේ මේ වැනි නිවටයින්ට බියක් යම් පොලිස් නිලධාරියෙකුට ඇති වෙනවා නම් ඔහුට පොලිසිය වෙනුවෙන්  කළ හැකි හොඳම දේ මේ සේවයෙන් ඉවත් වී වෙනත් රස්සාවක් තෝරා ගැනීම බවය.

සමහර මාධ්‍ය මේ නිවට හිවලුන් වගේ මිනිස්සුන්ව ෆෝම් කරලා තියනවා. ගමේ භාෂාවෙන් කියනවා නම් කබ්බො ෆෝම් කරලා තියනවා.  මේ වගේ උන්ව ෆෝම් කරලා හරියන්නේ නෑ. මේ රටේ දහසකුත්  මිනිස්සුන්ට වද වේදනා දීලා, පවුල් නැති කරලා, දරුවො නැති කරලා මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී පරම්පරා ගණනාවක් විනාශ කරන මිනිස්සුන්ට උස්සන් එපා, ඉහළට ගෙනෙන්න එපා කියන ඉල්ලීම  මාධ්‍යයෙන් කරනවා. ඒක නෙමෙයි කළ යුත්තේ.

පාතාලයේ තර්ජන එල්ල වූ පොලිස් නිලධාරීන් සම්බන්ධව ගන්නා පියවර කුමක් දැයි මාධ්‍ය පොලිස්පතිවරයාගෙන් විමසූ විට පොලිස්පතිවරයා පැහැදිලිවම කීවේ මේ වැනි නිවට කැනහිලුන්ට බිය වෙනවා නම් ඒ නිලධාරීන් පොලිසිය අත් හැර වෙනත් රැකියාවක් තෝරා ගත යුතු බවය.

පොලිසියට එහෙම බය වෙන  පුද්ගලයො එනවා නම් ඒ අයට පොලිසියට ගැලපෙන්නේ නෑ. වෙන රස්සාවක් හොයා ගන්න ඕන. පළවෙනි දේ ඒකයි. මේ වගේ නිවට හිවලුන්ට බය වෙනවා නම්… ඒක එහෙම වෙන්න බෑ.  අපේ නිලධාරීන්ට එහෙම නිර්භීතකමක් තියනවා. අපේ නිලධාරීන් මීට වැඩිය දහසකුත් තර්ජන මැද්දෙ යුද පිටියට ගිය නිලධාරීන් ඉන්නේ. ඉතින් මෙවැනි තත්ත්වයට මුහුණ දෙන්න බැරි නිලධාරීන් ඉන්නවා නම් ඒ නිලධාරීන් සේවයෙන් ඉවත් වෙන්න ඕන.

අපි ඒ අයව ආරක්ෂා කරනවා. තමන්ට හැකියාව තියනවා බලය පාවිච්චි කරන්න. නීතියේ බලය පාවිච්චි කරන්න.  අවශ්‍ය බලය ඕන වෙලාවක පාවිච්චි කරන්න. අපි ඔවුන්ව ඕන වෙලාවක ආරක්ෂා කරනවා.  මේ සම්බන්ධ අවශ්‍ය ක්‍රියාමාර්ග නීතියේ රාමු තුළ ගන්නවා.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස දැන් කිරියි පැණියි වගේ… අනිවාර්යයෙන් ජසබ – එජාප එකතු වෙනවා… ආශු සහතික වෙයි!

Next Post

අපරාධකරුවන් දෙදෙනෙක් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාස භාරයට… 3ක් CID යටතට…

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.