මිනිස්සු වෙනුවෙන් තලිබාන්ලා සමග එක් විය යුතුයි… ඇෆ්ගන් තානාපති!

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තලිබාන් සංවිධානය සඳහා මෙතෙක් ජාත්‍යාන්තර පිළිගැනීමක් හිමි වී නැතත් ජනතාව වෙනුවෙන් එක්ව වඩ කළ යුතු බව ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථාන තානාපති අශ්රෆ් හයිදාරි මාධ්‍ය වෙත පවසා තිබිණි.

ඔහු මේ බව පවසා තිබුණේ ඇෆ්ගනිස්ථානයේ පවතින තත්වය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහෙත් තලේබාන් සංවිධානය තවමත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සම්බන්ධතා ගොඩනගාගෙන නැති බවය.

Exit mobile version