රාජපක්ෂලා කිසි දිනක අපේක්ෂා නොකළ ආකාරයට හම්බන්තොට මැදමුලන රාජපක්ෂ පවුලේ පාරම්පරික නිවසට අද මිනිස්සු ගිනි තැබූහ.
විරෝධතාකරුවන් විසින් ප්රකාශ කළ දීර්ඝ විරෝධයට අද උදේ අන්ත අශිෂ්ට ලෙස දැක්වූ ප්රතිචාරය කෙළවර වී ඇත්තේ එලෙසය.
මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ සහ දෝන දන්දිනා හාමිනේ ස්මාරක ද කුඩු කර දමා ඇත.අගමැතිවරයා ඇතුළු ඇමතිවරු පිරිසක් තවමත් අරලියගහ මන්දිරය තුළ කොටු වී සිටිති. විරෝධතාකරුවන් පිරිසක් අරලියගහ මන්දිරය වටලාගෙන ඇත
Ancestral home of the Rajapaksa family in Medamulana, Hambantota set on fire by protesters. pic.twitter.com/QIEnREphjq
— NewsWire 🇱🇰 (@NewsWireLK) May 9, 2022