මහැදුරු ධම්මික ගංගානාත් දිසානායක අභවප්‍රාප්ත වෙයි

මහැදුරු ධම්මික ගංගානාත් දිසානායක අභවප්‍රාප්ත වූයේය.

ආදරණීය ගුරුවරයෙක් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, මෙන්ම පරිපාලකයෙක් ලෙස ස්වකීය හැකියාව ප්‍රකට කළ ධම්මික ගංගානාත් දිසානායකයන් ටික කලක් රෝගාතුරව සිටියේය.

ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කලක් සේවය කළ ධම්මික ගංගානාත් දිසානායක ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිවරයා ලෙසත්, ශ්‍රී ලංකා රූපවාහනී සංස්ථාවේ සභාපති වරයා ලෙසත් කලක් කටයුතු කළේය.


ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ මහාචාර්යවරයෙක් වූ ඔහු ස්වකීය ශාස්ත්‍රීය අධ්‍යයනයන්හි යෙදී ආචාර්ය උපාධිය ලබා ගත්තේ ජපානයේ සරසවියකිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අභාවප්‍රාප්ත වනවිට හේ 62වැනි වියෙහි පසු විය.

Exit mobile version