මහමැතිවරණය අගෝස්තු 05

mahindadeshapriya

මහමැතිවරණය අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට පෙර මහමැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ ජුනි 20 වැනිදා ය.

Exit mobile version