මහබැංකුව සතුව පැවති රන් සංචිතවලින් අඩක් දෙසැම්බරයේ දී විකුණලා!

මහබැංකුව සතු රන් සංචිත සියයට 54කින් පහත වැටී ඇති බව මහ බැංකුවේ නවතම දත්ත අනාවරණය කරයි.

නොවැම්බර් මස අවසාන වනවිට ඩොලර් මිලියන 382.2ක් වූ මෙරට රන් සංචිත ප්‍රමාණය දෙසැම්බර් මස අවසානයේ  ඩොලර් මිලියන 175.4ක වටිනානකමක් දක්වා පහත වැටී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව දෙසැම්බර් මස තුළ මහ බැංකුව විසින් ඩොලර් මිලියන 206.8ක් වටිනා රත්තරන් ප්‍රමාණයක් අලෙවි කර ඇතැයි හෙළි වේ.


Exit mobile version