මහනුවර රෝහලේ වාට්ටුවෙන් බිමට පැන්න කොවිඩ් රෝගියෙක් මරුට

කොවිඩ් රෝගියකු මහනුවර ජාතික රෝහලේ කොවිඩ් රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි තරුණ රෝගියකු එම වාට්ටුව පිහිටි සිව් මහල් ගොඩනැගිල්ලෙන් බිමට පැනීම නිසා ජීවිතක්ෂයට පත්ව ඇති බව එම රෝහලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අද (04) අලුයම 2.00ට පමණ සිදුවූ මෙම සිදුවීමෙන් එම පුද්ගලයා එම සථානයේම මිය ගොස් ඇති වව වෛද්‍යවරුන් තහවුරු කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වයස අවුරු 35ක් වන මෙම පුද්ගලයා අලවතුගොඩ රතුකොහොදීගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද දින පැවැත්වීමට නියමිතය.


Exit mobile version