මහජන බැංකුවේ කලමනාකාරවරියක් සිය කුඩා දරුවා සමග අතුරුදහන්

MISSING

දිනසේන රතුගමගේ –


යාපනය කයිතඩි මහජන බැංකුවේ නියෝජ්‍ය කලමනාකාරවරිය ඇයගේ අවුරුදු දෙකක පුතකු සමග අතුරුදහන් වී ඇති බවට ඇයගේ සහෝදරයෙකු ත්‍රිකුණාමළය උප්පුවේලී පොලීසියට 18 දා පැමිණිලි කොට තිබේ.

ඇයගේ ගම් ප්‍රදේශයවන ත්‍රිකුණාමළය උප්පුවේලී ප්‍රදේශයට යන බව පවසා ඇය නිවසින් සිය දරුවා සමග පිටව ගොස් ඇතත් ඇය නිවසට ගොස් නොමැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනය පොලීසිය හා ත්‍රිකුණාමළය උප්පුවේලී පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.


Exit mobile version