මසකට පසු අඩුම පී.සී.ආර් පරීක්ෂණ ඊයේ….

PCR

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ (HPB) සංඛ්‍යාලේඛනවලට අනුව, මේ වසරේ මැයි 16 වනදා සිට මාසයක් තුළ රට තුළ සිදු කරන ලද අඩුම PCR පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ (16) සිදුකර තිබේ.

ඒ අනුව ඊයේ (15) දින රට පුරාම PCR පරීක්ෂණ 15,214 ක් පමණි.
මාසය තුළ වැඩිම දිනපතා PCR පරීක්ෂණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මැයි 16 වන දිනය. එදින පරීක්ෂණ 27,183 ක් වාර්තා විය.

එතැන් සිට රට තුළ දිනපතා පවත්වනු ලබන PCR පරීක්ෂණ අඩු කර ඇත.
පීසීආර් පරීක්ෂණ 18,885 ක් ඉරිදා (13) සිදු කළ අතර සඳුදා සිදු කළ පරීක්ෂණ සංඛ්‍යාව 16,873 කි

Exit mobile version