මරණ 6000 ඉක්මවයි… දිනකට වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ අද…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 161 වාර්තා කළේය.

ඊට පුරුෂයින් 83ක් සහ කාන්තාවන් 78ක් ඇතුළත්ය.

වයස අවුරුදු 60 වැඩි පුද්ගලයෝ 122ක් ඒ අතර වෙති.

වයස අවුරුදු 30 අඩු කාන්තා මරණයක් ද ඒ අතර වාර්තා වේ.

මේ වනවිට රජය නිල වශයෙන් වාර්තා කළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ප්‍රමාණය 6090කි.

Exit mobile version