මෙරට සමස්ත කොවිඩ් මරණ 4500 ඉක්මවයි

මෙරට තුළ තවත් කොවිඩ් මරණ 67ක් ඊයේ සිදු වී ඇති බවට වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,508ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම කොවිඩ් මරණ 67න් 31 දෙනෙකු කාන්තාවන් ය.

සෙසු 36දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර අද දිනය තුළ මේ දක්වා හමුවූ කොවිඩ් ආසාදිතයින්‌ ගණන 1655ක් බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද(01) තහවුරු කර ඇත.

Exit mobile version