මන්නාරමේ ළමා නිවාසයක් අකුණු සැර වැදී ගිනි ගනී…

දිනසේන රතුගමගේ –

මන්නාරමේ පෙරිරාර් ප්‍රදේශයේ ළමා නිවාසයකට ඊයේ (8 ) අකුණු සැර වැදීම නිසා එම ළමා නිවාසයේ නේවාසිකාගාරය ගිනි ගෙන තිබේ.

වර්ෂාව පැවති අවස්ථාවේදී මෙම අකුණු සැර වැදී ඇති අතර ඒ වන විට  නේවාසිකාගාරය තුළ ගැහැණු දරුවන් 17 දෙනෙකු හා පාලිකාවන් දෙදෙනෙකු සිට ඇතත් ඔවුන්ට අනතුරක් සිදුව නොමැත.

ප්‍රදේශවාසීන් පැමිණ නේවාසිකාගාරයේ දරුවන් ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගොස්  ගින්න පිළිබදව ගිනි නිවන ඒකක හා විදුලි බල මණ්ඩලයට දැණුම් දී ඇත.


විදුලි බල මණ්ඩලයෙන් පැමිණ විදුලිය විසන්ධි කිරීමෙන් පසුව සියළු දෙනා එක්ව නේවාසිකාගාරයේ ගින්න නිවා දමා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වර්ෂාව පැවති නිසා අකුණු සැර වැදීමෙන් හටගත් ගින්න නේවාසිකාගාරය පු

Exit mobile version