සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මනම්පිටිය වැලි නීතියට එරෙහිව වැලි ටිපර් රථ රියදුරන් සහ ටිපර් රථ හිමිකරුවන් විරෝධතාවයක!

by editor
අගෝස්තු 11, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

ටිපර් රථ සඳහා වැලි පැටවීමේදී මනම්පිටිය තම ලොරි සඳහා පමණක් වැලි තට්ටු මට්ටම් දක්වා පැටවීමේ නීතිය සෙසු ප්‍රදේශ වලටත් ක්‍රියාත්මක කරන ලෙසට බල කරමින්, පොළොන්නරුව මනම්පිටිය වැලි ටිපර් රථ රියදුරන් හා ටිපර් හිමිකරුවන් 11 වෙනිදා, වැලි පැටවීමෙන් ඉවත් වී මනම්පිටිය වැලි සමාගම අසල විරෝධතාවයක නිරත වූහ.

භූ විද්‍යා හා සමීක්ෂණ පතල් කැණීම් කාර්යාංශයට අනුබද්ධිත මනම්පිටිය වැලි සමාගමෙන් ටිපර් රථ හිමිකරුවන් හාරසියයකට වැඩි ප්‍රමාණයක් වැලි පටවා දෛනිකව දිවයිනේ විවිධ ප්‍රදේශවලට වැලි ප්‍රවාහනය කරති.

පසුගිය ජූලි 29 වෙනිදා ලොරියේ ධාරිතාවය ඉක්මවමින් වැලි පැටවීම තහනම් කරන ලෙසට භූ විද්‍යා හා සමීක්ෂණ පතල් කැණීම් කාර්යාංශයේ සභාපති සමන් ජයසිංහ වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ට ලිඛිතව දන්වා ඇතත් එම නීතිය මනම්පිටියට පමණක් ක්‍රියාත්මකවන බවද විරෝධතාවයට එක් වූ රියදුරන් සඳහන් කළහ.

RelatedPosts

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

දිවයිනටම බලපාන අයුරින් එම නීතිය ක්‍රියාත්මක කරන ලෙසට, සභාපතිවරයා විසින් පොලිස්පතිවරයාට දන්වා සිටියද මනම්පිටිය ටිපර් වලට පමණක් වැලි පැටවීමේදී එම නීතිය ක්‍රියාත්මක කිරිම පුදුමයට කරුණක් බවත්, මේ වනවිට කන්තලේ, මහියංගණය, මඩකලපුව, වැලිකන්ද, වැනි ප්‍රදේශවලින් ලොරි රථ වලට ධාරිතාවය ඉක්මවා වැලි පටවා ප්‍රවාහනය කරන බවත් විරෝධතාකරුවන් පෙන්වා දුන්හ.

එම නීතිය දිවයින පුරා ක්‍රියාත්මක කරන ලෙසත් , එසේ නොමැති වුවහොත් මනම්පිටිය වැලි සමාගමෙන් වැලි පටවා ප්‍රවාහනය කිරීමෙන් සම්පූර්ණයෙන් තම සංගමය ඉවත්වන බවත් වැලිටිපර් රථ හිමියන්ගේ සංගමයේ සභාපති අජිත් ගමගේ මාධ්‍යයට අදහස් දක්වමින් සඳහන් කළේය.

මෙම විරෝධතාවය සඳහා මනම්පිටිය වැලි ටිපර් රථ හිමිකරුවන්ගේ සංගමයේ සාමාජිකයන්, පිපර් රථ හිමිකරුවන්, සහායකයින් ඇතුළු දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වී සිටියහ.

මනම්පිටිය පොලිස් ස්ථානාධිපති අසේල සරත් කුමාර මහතා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් පැමිණ, වැලි ටිපර් රථ හිමිකරුවන් සාකච්ඡාවකට, කැඳවියවත් සමග විරෝධතාවය තාවකාලිකව අවසන් විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකාවෙන් තුරන් කළ මැලේරියා රෝගය වැළඳී යාපනයේ වැසියෙක් මිය යයි… ඔහු පසුගිය කාලය තුළ විදේශගත වෙලත් නෑ..

Next Post

පොලිස් ලොක්කෙකුගේ පුතෙක් හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ එකක් සමග STF අත් අඩංගුවට…

Related Posts

පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.