මංගල අවසන් ගමන් ගිය මොහොත!

මංගලගේ අවසන් ගමන

මංගලගේ අවසන් ගමන

කීර්ති ප්‍රනාන්දු .

කොවිඩ් ආසාදිතව කොළඹ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයක් තුළ අවසන් ගමන් ගිය කීර්තිමත් දේශපාලනඥ මංගල සමරවීර අද පස්වරුවේ හුදකලාව අවසන් ගමන් ගිය ආකාරයයි මේ.

මංගල සමරවීරයන්ගේ අවසන් කටයුතු සිදුකෙරුණේ බොරැල්ල කනත්තේ දී ය. කොවිඩ් දේහ අදාහනය කිරීමේ මාර්ගෝපදේශයන්ට අනුකූලව දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බොරැල්ල කනත්ත තිබුණේ හුදකලාවය. මංගලගේ ඉතාම සමීප හිතවතුන් කීපදෙනෙක් හා දේශපාලනඥයන්  කීපදෙනෙක් පමණක් ඒ අවස්ථාවට එක් වී සිටියහ.


Exit mobile version