බොලිවුඩ් තරුවක් අකලට මිලින වෙයි

බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත් අද පස්වරුවේ මුම්බායිහි සිය නිවසේ ගෙළ වැළලාගෙන මියගොස් සිටියදී සොයාගෙන තිබේ.

මොහු සියදිවි නසාගෙන ඇති බවට සැක කෙරේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 34 කි.

“කායි පෝ චේ!” චිත්‍රපටයෙන් 2013 දී බොලිවුඩ් සිනමාවට පිවිසි මොහු වඩාත් මෑතකදී දැකගත හැකි වූයේ “චිචෝර්” චිත්‍රපටයෙනි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ශුද්ද් දේශී රොමැන්ස්” සහ “එම් එස් දෝනි” අන්ටෝල්ඩ් ස්ටෝරි ” ඔහු රඟපෑ තවත් චිත්‍රපටයි.

Exit mobile version