බූස්ස බන්ධනාගාර රැඳවියෙක් සිය දිවි නසාගෙන…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාතර – සම්පත්

බූස්ස බන්ධනාගාරයේ සිරකරුවෙක් ගෙල වැළලාගෙන මියගොස ගොස් තිබේ.
අද ( 20)   උදෑසන මොහු ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බව පොලීසිය ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ  මියගොස් ඇත්තේ 54 පනස් හතර හැවිරිදි වියේ පසුවෙන අයෙකි.
මෙම සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කල රැදවියෙකි..

 

Exit mobile version