බැසිල්ට එන්න ජයන්ත කැටගොඩ ඉල්ලා අස්වෙලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාර දුන් බව ජයන්ත කැටගොඩ මහතා පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට ඇතුළුවීමට අවස්ථාව සලසා දීම සඳහා මෙම පියවර ගත් බව ඔහු පවසා ඇත.


Exit mobile version