මගීන් ගෙනා බසයක් 48ක් එක්කම නාමල්ඔයදී අත්අඩංගුවට

arrested

සංචරණ සීමා ක්‍රියාත්මක වෙමින් තිබියදී අක්කරෙයිපත්තුව සිට කොළඹ බලා පැමිණෙමින් සිටි බස් රථයක් ඉඟිනියාගල නාමල්ඔය ප්‍රදේශයේ දී 48 දෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

එම බස් රථයේ සිටි රියැදුරු කොන්දොස්තර ඇතුළු මගින් මෙලෙස ඊයේ රාත්‍රී රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත්අඩංගුවට ගත් බස් රථය සමඟම පුද්ගලයින් සියලුම දෙනා අද දින අම්පාර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය


Exit mobile version