බන්ධනාගාර නියාමකයන්ගේ සභාපතිත් මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට

බන්ධනාගාර නියාමකවරුන්ගේ සංගමයේ තනතුර දරන වැලිකඩ බන්ධනාගාරයට අනුයුක්ත නියාමකවරයකු ඊයේ (27) රාත්‍රි බොරැල්ල ප්‍රදේශයේ තම නිවසේදී මත්ද්‍රව්‍ය චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර උතුරු දිසාව අපරාධ කොට්ටඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශණ පැවැත්වෙන අතර අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ


Exit mobile version