බඩගින්න ගැන බිය ප්‍රකාශ වේ… ගාල්ලේ හාල් පෝලිම්…

ලලිත් චාමින්ද –

සහල් මිලදි ගැනිම සදහා පැමිණි පාරිභෝගික ජනතාවගෙන් අද (28) උදැසන ගාල්ල බෙලිගහහ  ප්‍රදේශයේ සහල්තොග අලෙවිසැල ඉදිරිපිට  දිගු පොළිමක් දක්නට ලැබුණි.

සහල් හිගයක් නැතිවනු  ඇතැයි විශ්වාසය මත මෙසේ පාරිභෝගිකයින්  සහල් මිලදි ගැනිම සදහා පැමිණ සිටියහ. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම තත්වය හේතුවෙන්  වෙළදුන්ට තොග අලෙවිසැල්වලින් සහල් නිකුත් කරණු ලැබුවේ සිමාසහිත ප්‍රමාණයකි.


Exit mobile version