බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිසියට අලුතින් බඳවා ගන්න පිරිසෙන් පහෙන් එකකට ආසන්න පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්… ඇමති ආනන්ද විජේපාලගෙන් තිගැස්සෙන හෙළිදරව්වක්!

by editor
සැප්තැම්බර් 28, 2025
in පුවත්
police
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

පොලීසියට අලුතින් බඳවා ගත් නිලධාරීන්ගෙන් 15-20 % ක පමණ පිරිසක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින බව   මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල  පවසයි.

මත්ද්‍රව්‍ය හා සම්බන්ධ චෝදනා මත මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා පොලිස් නිලධාරීන් 68 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇතැයි ද ඇමතිවරයා  කීවේය.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් භික්ෂු සංස්ථාව තුළත් සිටින බවත්,  මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අවුරුදු 14-15 වයසේ පාසල් දරුවනගේ සිට විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව දක්වා වූ ශිෂ්‍ය සමූහය අතර බෙහෙවින්ම ව්‍යාප්ත් වෙමින් ඇති බවත් පැවසු ඇමතිවරයා    පද්ධතියක් ලෙස ගත්විට මේ පරිහානිය සමස්ත සමාජය පුරා ව්‍යාප්ත වී ඇති බව අනාවරණය කළේය.

පේරාදෙණිය  හන්දෙස්ස මාම්පිටිය ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත මත්ද්‍රව්‍ය වලට යොමු වූවන්ට ප්‍රතිකාර ලබාදීමේ හා පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යම පළාත් මධ්‍යස්ථානය සඳහා මුල්ගල් තැබීමේ උත්සවයේ දී ඇමැතිවරයා මේ බව පැවසුවේය.

එහි දී අමාත්‍ය ආනන්ද විජේපාල   මෙසේද ප්‍රකාශ කළේය.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

බන්ධනාගාර ගතව සිටින පුද්ගලයින්ගෙන් 72 % ක්ම මත්ද්‍රව්‍ය හා සම්බන්ධ වැරදි වලට අත්අඩංගුවට පත් වූවන්. බන්ධනාගාර පුනරුත්ථාපන මධ්‍යස්ථාන නොවී අපරාධකරුවන් බිහි කරන මධ්‍යස්ථාන බවට පත්වෙමින් තිබෙන ස්වභායක් දකින්න ලැබෙනවා. මේ සම්බන්ධව අධිකරණ ඇමැතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා. බන්ධනාගාර තුළ සිදුවන ජවාරම් නතර කරන්න එතුමා කටයුතු කරමින් සිටිනවා.

තවත් දින 10-12 ක් ඇතුළත මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීම සඳහා ජාතික ව්‍යාපාරයක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්  ආරම්භ කරනවා.ආගමික නායකයින්, අධ්‍යාපන අමාත්‍යාංශය, පාසල් හා විශ්වවිද්‍යාල සිසුන්,අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, පොලීසිය, ජනමාධ්‍ය ආයතන, පළාත් පාලන ආයතන ආදි සියල්ල එකතු කරගත් වැඩපිළිවෙළක් තමයි අපි ඉදිරියට ගෙන යෑමට සැලසුම් කර තිබෙන්නේ. රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස මේක ක්‍රියාත්මක කරනවා. ඇමතිවරයා පැවසුවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට කෝටි 19ක පොල්ලක්!

Next Post

මැතිවරණ ක්‍රියාවලිය ගැන වැඩිහිටියන් හොඳටම දැනුම්වත් කරන්න නම් පහේ ශිෂ්‍යත්වයට ඒ ගැන ප්‍රශ්න 02ක් ඇතුළත් කරන්න… මැතිවරණ කොමසාරිස් ජෙනරාල් ඉල්ලයි!

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.