බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස් දිනය දා සිදුවූ සැක සහිත සිදුවීම් ගැන පොලිස්පති නියමයෙන් විශේෂ විමර්ශනයක්…

by editor
සැප්තැම්බර් 5, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පොලිස් දිනය දා සිදුවූ සැක සහිත සිදුවීම් කීපයක් සම්බන්ධව විශේෂ විමර්ශනයක් පවත්වන ලෙස පොලිස් විශේෂ විමර්ශන අංශය වෙත නියෝග කර තිබේ.

පොලිස්පතිවරයාගේ වගකීම සහිත 159වැනි පොලිස් දින සැමරුමට අදාලව බරපතලම ගැටලුව මතුවී තිබෙන්නේ උත්සව සංවිධාන කටයුතුවලදී ය. සංවිධාන කටයුතු භාරව සිටි උසස් නිලධාරීන් පොලිසියේ නිල පිළිවෙළට අසුන් පැනවීමට හෝ අසමත්ව සිටි අතර ඇතැම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ශාලාව පසුපස සිටගෙන සිටීමට සිදුවු බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම ජනාධිපතිවරයාව නිල ලෙස පිළිගැනීම සඳහා පවත්වන පොලිස් පෙළපාලියේ  ප්‍රධාන නිලධාරියා යොදවන තැනැත්තා   සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත්වන නමුදු මෙවර  ඒ අවස්ථාවේ ජනාධිපතිවරයා  පිළිගැනීමට යොදවා තිබුණේ අන්ත දූෂිතයෙක් ලෙස හඳුනාගත් පොලිස් නිලධාරියෙක් බව එම ආරංචි මාර්ග කියයි.

පොලිස් දිනයේ සංවිධාන වැඩකටයුතුවලින් පොලිසියේ පරිපාලන ප්‍රධානීන් සම්බන්ධ කරගෙන නොමැති බවත් කැපී පෙනෙන ලෙස සලකුණු වී ඇති බව පවසන පොලිසිය අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මේ වනවිට නව පොලිස්පතිවරයා වටා සිටින්නේත් පූජිත් ජයසුන්දරට පොලිසිය තුළ බරපතල අර්බුද ඇති කළ පසුව දේශබන්දු තෙන්නකෝන් වටා රැස්ව සිටි නිලධාරීන් පිරිස බවය.

මේ පිරිස සමග ඉදිරි ගමනක් පිලිබඳ සිතනවා නම් එය නුදුරේදීම බරපතල ගැටලුවක් ඇති කරවන තීරණයක් විය හැකි බවත්, තමන්ගේ මිත්‍රයින්, එක කණ්ඩායමේ කණ්ඩායම් සගයින් ලෙස සිටියත් තමන් විසින් ලං කරගෙන සිටින උසස් නිලධාරීන් පිළිබඳ සැලකිල්ලෙන් සිටීම පොලිස්පතිවරයාගේ මෙන්ම රටේත් යහපතට හේතුවනු ඇති බවත් පොලිසිය තුළින්ම එන ආරංචි මාර්ග පවසයි.

RelatedPosts

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

මැදපෙරදිග අර්බුදය ගිනිබත් කරන ඇමෙරිකාවේ න්‍යෂ්ටික දෙබිඩි පිළිවෙත!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මළමිනී ඇඟේ බැඳන් අඩි 1000ක ප්‍රපාතයක සිට උඩට ගෙනා හැටි… මුදවා ගැනිම්වලට එක් වූ තරුණයෙකුගේ අත්දැකීම..

Next Post

රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා කවුන්සිලයෙන් ඉල්ලා අස්වෙයි!

Related Posts

පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
court-
පුවත්

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

ජූලි 23, 2026
පුවත්

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
court-

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

ජූලි 23, 2026

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!
  •   2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!
  • රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.