සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටි ලසාට ආරක්ෂාව නුදුන්නේ ඇයි – විපක්ෂ නායක… ලියාපදිංචි අපරාධකරුවෙකුට ආරක්ෂාව දෙන්න පොලිසියට බලයක් නෑ – පොලිස් ඇමති…

by editor
ඔක්තෝබර් 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම  ලසා ඝාතනයට පෙර පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටියත්   ඔහු අයි.ආර්සී අපරාධකරුවෙක් හෙවත්  දිවයිනේ ලියාපදිංචි,  රජයේ අපරාධ ලේඛනාගාරයේ ලියාපදිංචි  අපරාධකරුවෙක් බැවින් ඔහුට ආරක්ෂාව සපයා දීමට වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනතට අනුව පොලිස් දෙපාර්තමේන්තුවට හැකියාවක් නැතැයි මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ ලසන්ත වික්‍රමසූරිය ඝාතනයට එරෙහිව කළු ඇඳගෙන පාර්ලිමේන්තුවට පැමිණි විපක්ෂය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මතුකළ ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි. සජිත් ප්‍රේමදාස ඇමතිවරයා දැඩිව ප්‍රශ්න කරමින් විමසා සිටියේ  2025.08.29 දින පොලිස්පතිවරයාට  ලිපියක්  ලියා ආරක්ෂාව ඉල්ලා සිටි නමුත් එය ලබා නොදීම නිසා ඔහුව ඝාතනය කිරීමට ඉඩ හැරිය බවය. ඔහු පැවසුවේ මිනීමරු ම්ලේච්ඡ සංස්කෘතියක් මේ රජය ක්‍රියාත්මක කරමින් සිටින බවය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති ප්‍රකාශ කළේ වැලිගම ප්‍රාදේශීය සභාපතිවරයා දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් තමන්ට ඇති මරණ තර්ජන ගැන දන්වා පොලිස්පතිවරයාට යවා තිබූ ලිපිය නොසලකා හැරීමෙන් ඇති වූ මෙම ඝාතනය පිළිබඳ පොලිස්පතිවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවය.

අයි.ආර්.සී කාරයින්ට ආරක්ෂාව සැපයීමට නීත්‍යානුකූල බලයක් පොලිසියට නැති බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පැවසුවේ ඒ අනුවය. නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කතා කරමින් පෙන්වා දුන්නේ තුන් වතාවක් අත්හිටවූ සිර දඬුවම් විඳි මිදිගම ලසා අංක 1305/2015 යටතේ බී ශ්‍රේණියේ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙක් බවය.

RelatedPosts

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෝමාවතිය වනෝද්‍යානය අසල දුක් විඳිමින් සිටි වෙඩි වැදුන වන අලියා…

Next Post

මිදිගම ලසා මැරූ බවට දූසමාන කතා පලවන රොටුඹේ අමිල ඉන්නේ රුසියාවේ හිරේ… සති කීපයක් තුළ ලංකාවට ගේන්න නියමිතයි…

Related Posts

Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!
  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.