පානදුරේ දී තවත් පුද්ගලයෙක් තෙල් පෝලිමක මැරී වැටෙයි….

Death

ඉන්ධන  පෝලිමක සිදුවූ  තවත් මරණයක් වාර්තා වේ.

මිය ගොස් ඇත්තේ  පෙට්‍රල් ලීටර කීපයක් ලබා ගැනීම සඳහා  පැය ගණනක්  පෝලිමේ ගතකරමින් සිටි  පානදුර වෑකඩ ප්‍රදේශයේ  55 හැවිරිදි  ත්‍රි රෝද රථ රියදුරෙකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පුද්ගලයාගේ මරණය සම්බන්ධව මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.


Exit mobile version