පළාත් පාලන මැතිවරණය මාර්තු 09 … මැතිවරණ කොමිසම නිවේදනය කරයි…

පළාත් පාලන මැතිවරණය 2023 මාර්තු 9 වන දින පැවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිසම නිවේදනය කළේය.

මැතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර භාරගැනීම අද (21දා) මධ්‍යහ්න 12.00ට අවසන් වූයේය.

නාම යෝජනා භාරගැනීම අවසන් වූ පසුව ඒ පිළිබඳ විරෝධතා පළ කිරීමට පැය එක හමාරක පමණ කාලයක් ලබා දි තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලබාදෙන අතර ඉන්පසු විරෝධතා සලකා බලා පිළිගත් හා ප්‍රතික්‍ෂේප කළ නාම යෝජනා පත්‍ර අදාළ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් ප්‍රකාශයට පත්කරනු ලැබුවේය.


 

Exit mobile version