නීති කැඩූ සෙනසුරු පූජාව ඩ්‍රෝන කැමරාවට හසුවේ.. 11 අත්අඩංගුවට

Dronar-Camara

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනය නගරාසන්නයේ පිහිටි කෝවිලක සෙනසුරු පූජාවක් තැබීමට පැමිණි පිරිසක් අතරින් නිරෝධායන රීති උල්ලංඝණය කළ 11 දෙනෙකු පොලීසිය හා ගුවන් හමුදාව විසින් 29 දා අත් අඩංගුවට ගෙන තිබේ.

ගුවන් හමුදාවේ ඩ්‍රෝනා කැමරා මෙහෙයවන කණ්ඩායම විසින් මේ පුද්ගලයින්ව නිරීක්ෂණය කිරීමෙන් පසුව යාපනයේ පොලිස් යතුරු පැදි ඒකකය දැනුවත් කර අත් අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

යාපනය පොලීසිය එම සැකකරුවන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට පියවර ගෙන තිබේ.

Exit mobile version