නීතියට ගරු නොකරන විධායකයට එරෙහිව වෘත්තිකයින් පෙළ ගැසිය යුතුයි… නීතිඥ සංගමය

අධිකරණයේ ස්වාධීනත්වයට බාධා කිරීමට විධායකයේ උත්සාහයන් පවතින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ  සභාපති සාලිය පීරිස්  පවසයි.

“විධායකය නීතියට අවනත නොවන්නේ  නම් මහජනතාව නීතියට අවනත වනු ඇතැයි අපට අපේක්ෂා කළ නොහැකියි. “  සාලිය පීරිස් කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙය විධායකය ලබාදුන් ඉතා නරක ආදර්ශයක් බවත් වෘත්තිකයන් ලෙස සියල්ලන්ම මීට එරෙහිව නැගී සිටිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

Exit mobile version