බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නායකයෙක් විදිහට හැසිරෙන්න… සමගි ජනබලවේග මන්ත්‍රීවරු සජිත්ට කියති…

විපක්ෂ සංවිධායක ධුරයට කිරිඇල්ල පත් කළේ මන්ත්‍රී කණ්ඩායමේ එකඟතාවය කඩකරලා....

by editor
අගෝස්තු 22, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා නම් කිරීමේ දී කණ්ඩායම් සාමුහික එකඟතාවය කඩකර නායකත්වයට නුසුදුසු ලෙස    හැසිරුණු බවත් මින් ඉදිරියටත් එසේ කටයුතු කරන්නේ නම්   කණඩායම් රැස්වීම්වලට සහභාගී වී ප්‍රයෝජනයක් නැති බවත් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයෙක් ලංකාසරට පැවසීය.

ප්‍රශ්නය මතුවන්නේ නව පාර්ලිමේන්තුව රැස් වූ පසුගිය 20 දා සවස පාර්ලිමේන්තුවේ සමගි ජනබලවේග කණ්ඩායම් රැස්වීමේ දී විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා තෝරා ගැනීමට ඇති වූ සංවාදය සමග ය.

එහිදී විපක්යේ ප්‍රධාන සංවිධායක ධුරටය ගයන්ත කරුණාතිලකගේ හා ලක්ෂ්මන් කිරිඇල්ලගේ නම් යෝජනා වී තිබිණි. එහෙත් මන්ත්‍රි කණ්ඩායමේ ඒකමතික තීන්දුව වී තිබුණේ තරමක උදාසීන ස්වරූපයක් පෙන්වුවත් ගයන්ත කරුණාතිලක මේ සඳහා සුදුසු බවය.  ලක්ෂ්මන් කිරිඇල්ලට දැනට ඇති දූෂණ චෝදනා සලකා බලනවිට ඔහුව නම් කිරීම  ස්ථානෝචිත නොවන බව වැඩි දෙනෙක් කීහ.  ඒ අනුව කණ්ඩායමේ ඒකමතිකවත්වය මත ගයන්ත කරුණාතිලක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරටය පත් කෙරිනි.

එහෙත්  ඊට පැය කිහිපයකට පසු සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස තමන්ව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරටයට පත් කළ බව ප්‍රකාශ කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල මාධ්‍යයට අදහස් දැක්වූයේය. කණ්ඩායමක සාමුහික එකඟතාවයකින් තනතුරක් පත් කළ විට එය වෙනස් වෙනවා නම් විය යුත්තේ කණ්ඩායම් රැස්වීමක දීම බව පවසන එක් මන්ත්‍රීවරයෙක් ලංකාසරට පවසා සිටියේ තමන් මේ වෙනස් වීම දැනගත්තේ මාධ්‍යයෙන් බවත් එය අසා මවිත වූ බවත්ය.

RelatedPosts

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

මේ පත්වීම කරන්නට තමන් තීන්දු කළේ ලක්ෂ්මන් කිරිඇල්ල විසින් මැතිවරණ ව්‍යාපාරයට කළ මූල්‍ය කැපකිරීම ගැන සලකා බලා යැයි සජිත් ප්‍රේමදාස කී බවත් එය දැනගත් විගස කණ්ඩායමේ අති මහත් බහුතරයක් ඔහු වෙත ඔවුන්ගේ අප්‍රසාදය පල කළ බවත් වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අලව්වේ සහ රාවණා ඇල්ලේ අනතුරු 2කින් 8ක් ජීවිතක්ෂයට

Next Post

සුලු පක්ෂ සජිත් හැර යෑමේ සූදානමක…

Related Posts

පුවත්

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.