නාමල්ට ලැබුණු අලුත් ආයතන මෙන්න

Namal rajapaksa

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා යටතේ ඇති ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන ගැසට් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය, ජාතිත විද්‍යා තාක්ෂණ කොමිෂන් සභාව, සියලු තොරතුරු තාක්ෂණ උද්‍යාන, සහ ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් නැනෝ ටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය නව රාජ්‍ය ඇමතිවරයා යටතට පත් කර ඇත.

Exit mobile version