නාමල්ගෙන් ක්‍රිකට් බලධාරින්ට හා ක්‍රීඩකයන්ට දොස්

namal-rajapaksa

නව ක්‍රීඩක ගිවිසුම් සම්බන්ධයෙන් සාර්ථක ලෙස එකඟතාවයන්ට පැමිණීමට නොහැකිවීම පිළිබඳ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට සහ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර තිබේ.

මීට සුළු වේලාවකට පෙර ට්විටර් පණිවිඩයක් මගින් ඔහු සඳහන් කර ඇත්තේ තරගකාරී ගෙවීම් ක්‍රමයක් මගින් අපගේ ක්‍රීඩකයන් උද්දීපනය කළ යුතුව ද එය රට නියෝජනය කිරීමේ දී තීරණාත්මක සාධකයක් නොවිය යුතු බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ක්‍රීඩකයන් හැමවිටම සෑම දේකටම පෙර රට පිළිබඳ සිතිය යුතු බව ක්‍රීඩා අමාත්‍යවරයා තම ට්විටර් පණිවිඩය මගින් අවධාරණය කර ඇත


Exit mobile version