දෛනික කොවිඩ් මරණ 150 ඉක්මවයි… සමස්ථ මරණ 5500 පනී…

ප්‍රථම වතාවට දෛනික කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 150 ඉක්මවා ගියේය. කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 156ක් අද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය.

මිය ගිය අය අතර පුරුෂයින් 87ක් හා කාන්තාවෝ 69ක් වෙති. වයස 60 වැඩි පුද්ගල මරණ පමණක් 121කි.

මේ වනවිට රට තුළ කොවිඩ් ආසාදිත මරණ බව නිල වශයෙන් තහවුරු කළ මරණ 5500 ඉක්මවා ගියේය. සමසථ මරණ ප්‍රමාණය 5610කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජය මේ පීළිබඳව නිකුත් කළ වාර්තාව පහත දැක්වේ.

Exit mobile version