දුමින්ද සිල්වා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස රාජකාරි අරඹයි…

Duminda_Silva

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ ඝාතකයෙක් ලෙස අධිකරණයෙන් ඔප්පු වීමෙන් අනතුරුව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිමින් සිටිය දී ජනාධිපති සමාවෙන් නිදහස් වූ දුමින්ද සිල්වා අද පෙරවරුවේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ රාජකාරි භාරගෙන ඇති බව වාර්තා වේ.

විෂය භාර රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ ඇතුළු අමාත්‍යවරු කීපදෙනෙක් ඒ අවස්ථාවට එක් වී සිට ඇත.

දුමින්ද සිල්වා මෙම තනතුර වෙත  පත් කෙරුනේ වැලිකඩින්  පැමිණ දින කීපයක් ගතවන්නට පෙරය.

Exit mobile version