දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ගෙල වැල දමාගෙන මිය යයි!

suicide

ද්විත්ව ඝාතනයක සැකකරුවෙකු පල්ලෙකැලේ දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රෝහල් පරිශ්‍රය තුළ ගෙළ වැලලාගෙන මියගොස් ඇත.

නිදහස් දින අලුයම මෙලෙස ගෙළ වැලලාගෙන මියගොස් ඇත්තේ ගල්ගමුවේ පදිංචි තිලක් දිසානායක නැමැති 49 හැවිරිදි පුද්ගලයෙකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මොහුට 2022 වසරේ දී ඔහුගේ ඥාති සොහොයුන් දෙදෙනෙකු ඝාතනය කළ බවට චෝදනා එල්ල වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ පල්ලෙකැලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Exit mobile version