බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දින 05ක් ඩන්හිල් මහ කැලේ අතරමං වී සිට සොයාගත් තරුණිය කියන කතාව…

by editor
සැප්තැම්බර් 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රංජිත් රාජපක්ෂ –

  • අම්මා එක්ක දර කඩන්න ගියා…. අම්මව මග හැරුණා…
  • රක්ෂිතය මැද්දෙ පාරවල්වල ඇවිද්දා… යන එන මං නොදැන අතරමං වුනා…
  • රෑට එක තැනකට වෙලා හිටියා.  මහ වැස්ස සිතල දරා ගත්තා… පුලුවන් වෙලාවට කෑ ගැහුවා… හොයාගත්තෙ කෑ ගහන සද්දෙට…

සිය මව සමග නුවරඑලිය ඩන්සිනන් රක්ෂිතයට දර කැඩිමට ගොස් අතුරුදහන්වූ  26 හැවිරිදි තරුණිය නුවරඑලිය කිකිලියාමාන රක්ෂිතයේ අතරමංව සිටියදි දින පහකට පසු  සොයාගත් බව නුවරඑලිය පොලිසිය පවසයි.

මෙසේ සොයාගනු ලැබුවේ නුවරඑලිය වත්තපහල කොටසේ පදිංචි ජෙයබාලන් කර්පුගධාරණි නැමති (26) හැවිරිදි තරුණියයි.

අතුරුදහන්ව සිටි තරුණිය ඉකුත් (05) දින සිය මව සමග නුවරඑලිය ඩන්සිනන් රක්ෂිතයට දර සෙවිමට ගිය අවස්තාවේ තරුණිය රක්ෂිතය තුළදී අතුරුදහන් විය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

නුවරඑලිය යුධ හමුදා කදවුරේ නිලධාරින්, නුවරඑලිය පොලිසියේ නිලධාරින් සහ ඩන්සිනන් වතු යායේ වතු කම්කරුවන් (05) දින සිට දින පහක් තිස්සේ පැය 96 ක් අතුරුදහන් තරුණිය සොයා මෙහෙයුමක් ආරම්භ කළහ.

යුද හමුදා නිලධාරින් රක්ෂිතය අසල ගම්මානවල පදිංචිකරුවන්ද දැනුවත් කර තිබිම හේතුවෙන් එම තරුණිය සොයා  නුවරඑලිය ශාන්තිපුර ප්‍රදේශවාසින් නුවරඑලිය කිකිලියාමාන රක්ෂිතයේ සිදු කළ මෙහෙයුමකදි එම තරුණිය රක්ෂිතය තුළ කැගසමින් සිටියදී සොයගෙන ඇත.

දින ගණනාවක් නිරආහාරව කුසගින්නේ සිට ඇති එම තරුණියට ගම්වාසින් විසින් ආහාරපාන ලබා දි පසුව නුවරඑලිය යුද හමුදා කඳවුරේ නිලධාරින්ට සහ නුවරඑලිය පොලිසියේ නිලධාරින්ට භාර දි ඇත.

අතුරුදහන්ව සිටි තරුණිය කියා සිටින්නේ ඩන්සිනන් රක්ෂිතයේ මව සමග දර කැඩිමට ගිය අවස්තාවේ සිය මව මග හැරුණු බවත්, ඉන් අනතුරුව රක්ෂිතයේ මාර්ගවල කිහිපයක ගමන් කළ තමන් අතරමං වු බවයි.

මහා වරුසාව සහ සීතල දරාගත් බවත් රාත්‍රි කාලයේ රක්ෂිතය තුළ එක් තැනකට වි සිටි බවයි එම තරුණිය සිටියාය. පුලුවන් වෙලාවට කෑ ගැසූ බවත් ඇය කීවාය.

රක්ෂිතයේ අතරමංව සිට සොයාගත් තරුණිය නුවරඑලිය මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වයි.

ලංකාදීප –

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේ උවදුරු මකන්න 09- 09 දින රාත්‍රී 9 යි විනාඩි 9 යි තත්පර 9 ලංකාවේම පිරිවෙන්වල හිමිවරු පිරිත් කියති…

Next Post

යළිත් නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ වේ… රට 21 දා තෙක් වසා තබන්න තීරණය කරයි..

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.