සිකුරාදා, ජූලි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් රෝහලෙන් පිටව යයි… නිවසේ විවේකයෙන් ගතකිරීටම නියමිත බව කියයි!

by editor
අගෝස්තු 29, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අසාධ්‍ය තත්ත්වයේ පසුවෙමින් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රෝගී තත්ත්වය යහපත් අතට හැරී සාමාන්‍ය වාට්ටුවක් වෙත යොමු කිරීමෙන් පසු   රෝහලෙන් පිටව ගොස් තිබේ.

අද උදෑසන  සාමාන්‍ය වාට්ටුවකට මාරු කිරීමෙන් අනතුරුව ඔහු රෝහලෙන් පිටවී ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

මේ සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) පස්වරුවේ රෝහලෙන් පිටව ගියේය.

රෝහලෙන් බැහැරව ගියත් දී තිබෙන වෛද්‍ය උපදෙස් අනුව රනිල් වික්‍රමසිංහ මහතා නිවසේ තවදුරටත් විවේකයෙන් ගත කිරීමට නියමිතය.

නිවසේ රැඳි සිටින කාලය තුළදී රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පවුලේ වෛද්‍යවරු දැඩි අධීක්ෂණයෙන් කටයුතු කරනු ලබති.

RelatedPosts

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජාතික රෝහල පැවසුවේ කුමක් ද?

කොළඹ ජාතික රෝහලේ ස්නායු දැඩි සත්කාර ඒකකයේ (NICU) ප්‍රතිකාර ලැබූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ   දැඩිසත්කාර ඒකකයෙන් ඉවත් කර ස්නායු ඒකකයේ වෙනම කාමරයක අද උදේ වරුවේ රඳවා තබා තිබිණි.

රෝහල් ආරංචි මාර්ග පැවසුවේ ඔහුගේ සෞඛ්‍ය තත්තවය යම්තාක් දුරකට යපහත් වෙමින් පවතින නමුත් රුධිර පීඩනයේ වෙනස් වීම් නිතර සිදුවෙන බවය. හෘදයට  රුධිරය සපනයන නාල තුනක් අවහිරවී තිබීමට බරපතල තත්තවයක් බැවින් තව දුරටත් ඖෂධ ප්‍රතිකාර ලබා දීම සිදුවන බව  එම ආරංචි මාර්ග වැඩිදුරටත් කිවේය.

කෙසේ නමුත් හිටපු ජනාධිපතිවරයාට  හදවත් සැත්කමක් කිරිමට හෝ ස්ටෙන්ත් දැමීමට ඔහුගේ වයස සහ පවතින නිදන්ගත රෝග හේතුවෙන්  තවදුරටත් සිතිය යුතු බව විශේෂඥයින්ගේ මතය වි තිබිණි.

බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත රැගෙන එන විට පැවති විජලන තත්තවය සහ රුධිරයේ සෝඩියම් ප්‍රමාණය ඉහළ යාමේ තත්තවය අද උදෑසන වනවිට යථා තත්තවට පත්ව ඇති නමුත් ඔහු තවදුරටත්  වෛද්‍ය උපදෙස් මත ඖෂධ ප්‍රතිකාර සහ   ඇද විවේකය ලබා ගනිමින් මානසික ආතතියකින් තොරව කල් ගෙවිය යුතු බව විශේෂඥයින්ගේ නිර්දේශ ය වූවේය.

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කුපාඩි පාතාලයන්ට එරෙහිව අලුත් වූ පොලිසිය ගැන ඇසෙන කතාව…

Next Post

අපේක්ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර තුනක් ඇන හිටී…

Related Posts

පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026
පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!
  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.