දවසේ මුල් කාර්තුවේ වර්තාවූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1300 ඉක්මවයි…

KMC (Kolkata Mucicipal corporation) health workers check for fever among residents of a slum area in Kolkata midst the 2nd phase of lockdown in India due to covid 19 pandemic. This is to curb the spread of Covid 19 in the country. The second phase is handled with more strict rules by the administration. Kolkata, West Bengal, India April 23, 2020 Photo by Arindam Mukherjee/ABACAPRESS.COM

ප්‍රථම වතාවට සවස 6.35ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන මුල් කාර්තුවේ  කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව  දහස ඉක්මවා ඇත. අද දින මේ දක්වා දිවුලපිටිය, පෑලියගොඩ, බන්ධනගාර, හා අලුත් අවුරුදු  කොවිඩ් පොකුරුවලින් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව  1304ක් බව රජයේ ප්‍රවෘත්ති දොපර්තමේන්තුව නිවේදනය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව කොවිඩ් දෙවන රැල්ලෙන් පසු  වර්තාවන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 103674කි.

Exit mobile version