දරුවනේ පාසල් එන්න… ඔබ වෙනුවෙන් පාසල සූදානම්

දිනසේන රතුගමගේ-

ලබන සතියේදි අධ්‍යාපන කටයුතු වල නියැලීම සඳහා පාසල් වලට එන සිසුන් සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය පිළිවෙත් සදහා ඒ ඒ පාසල් විවිධ මාදිලියේ  නව නිපැයුම් මේ දිනවල සිදු කරණු ලබයි.

යාපනයේ උඩුවිල් බාලිකා  විද්‍යාලයේ ශිෂ්‍යාවන්ට අත් සේදීම සදහා වෙළඳපලෙන් සින්ක් මිලට ගැනීම වෙණුවට ඉවත ලන ද්‍රව්‍ය වලින් ඉතා අගනා නිමැවුමක් විදුහලේ  විදුහල්පතිය ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින්  නිර්මාණය කොට තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ නව නිර්මාණය පිළිබදව යාපනයේ සෞඛ්‍ය නිලධාරීන්ගේද ප්‍රසාදය හිමිව තිබුණේ අඩු වියදමකින් ඉතා අලංකාර ලෙස ශිෂ්‍යාවන්ට අත් සේදීම සදහා ඉඩකඩ සහිතව අත් සේදුම් ස්ථාන  ගණනාවක්ම  නිර්මාණය කොට තිබීම නිසාය.


Exit mobile version