සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජනාධිපතිවරණය 2024

දකුණේ විශ්වාසය සමග අනුර දිනාගෙන එන හැටි!

by editor
සැප්තැම්බර් 22, 2024
in ජනාධිපතිවරණය 2024, පුවත්
Share on FacebookShare on Twitter

ය ඉතා පැහැදිලි රේඛීය බෙදීමකි. දකුණේත් මැදහත් දේශපාලන විචලනයක් සහිත ජනගහණ ව්‍යාප්තියක් ප්‍රකට කරන ප්‍රදේශවලත් ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක විසින් විශිෂ්ට ලෙස තහවුරු කරගෙන තිබිණි.

මේ ප්‍රදේශවලදී ප්‍රකට වුන තවත් අතිශයින්ම වැදගත් කාරණාවක් වූයේ රනිල් වික්‍රමසිංහට මහපොලොවේ දේශපාලන බලය අහිමි වී තිබීමය. එමෙන්ම ලපටි නාමල් තව බොහෝ කාලයක් දේශපාලනිකව ඉගෙන ගනිමින් පරිණත විය යුතු බව නාමල්ගේ ගමේ ඇත්තන්ම කියා දී තිබීමය.

රත්ගම, මුල්කිරිගල, තංගල්ල, බෙන්තර ඇල්පිටිය, තිස්සමහාරාම, අක්මීමන, කරන්දෙනිය, දෙවිනුවර, අනුර දිනන්නේ අමත නොවන අයුරිනි. සජිත් ගේ දේශපාලනය තියෙන බව කියන හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්ම පට්ට පලු යන්න සජිත් පරාදය.

එඓත් දෙමළ පොදු අපේක්ෂකයා පරදා  උතුරු නැගෙහනහිර දෙපලාතෙන් සජිත් ප්‍රේමදාස ලබා ගන්නා විශාල ජගහ්‍රණ ප්‍රමාණය වැඩි වශයෙන් වාර්තා වෙමින් ඇති මේ අවස්ථාවේ දී දෙවැනි මනාපයක් සඳහා යෑමට සිදුවන බවට ඉඟි පලවන නමුත් එය මේ මොහොතේ පවතින තත්ත්වයක් විය හැකි බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. දකුණේ ඡන්ද සියල්ල කිරා මැන නොබලා තීන්දුවකට ප්‍රවේශ වීම සිදු නොකළ යුතු බවට මත පලවන්නේය. මින් ඉහතදීත් අනුර දකුණ දිනාගත් අයුරු නිල ප්‍රතිඵල මත වාර්තා කළෙමු.  මේ සංක්ෂිප්තය ඉදිරිපත් වන්නේ එහි දෙවැනි අදියර ලෙසය.

ගාල්ල

ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලයට අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 35,677ක් ලබාගනිමින් හිනිදුම ජය ගත්තේය.
සජිත් ප්‍රේමදාස – 25,388
රනිල් වික්‍රමසිංහ – 14,741
නාමල් රාජපක්ෂ – 3,013

RelatedPosts

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම මැතිවරණ බල ප්‍රදේශයත් එසේමය. නිල ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 37,301ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.
සජිත් ප්‍රේමදාස – 23,442
රනිල් වික්‍රමසිංහ – 12,963
නාමල් රාජපක්ෂ – 3,204

ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලයට අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 34,839ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත් වූයේය.
සජිත් ප්‍රේමදාස – 17,935
රනිල් වික්‍රමසිංහ – 9,478
නාමල් රාජපක්ෂ – 1,220

ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාරව මහා දැවැන්ත දිනුමක් දිනුවේ අනුර කුමාර දිසානායකය.ඒ ඡන්ද 35,438ක් ලබාගනිමිනි
සජිත් ප්‍රේමදාස – 16,929
රනිල් වික්‍රමසිංහ – 10,602
නාමල් රාජපක්ෂ – 2,041

අනුරාධපුර

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 31,632ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත් වී ඇත්තේය.
සජිත් ප්‍රේමදාස – 24,241
රනිල් වික්‍රමසිංහ – 10,263
නාමල් රාජපක්ෂ – 1,659

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව සජිත් ලොවෙත් නැත. මිහින්තලේ මහ පන්සලේ අලජ්ජී සිවුරු රඳවනය සමග ඔහුගේ දේශපාලනය ආරම්භවත්ම මේ ප්‍රතිඵලය ලියැවී තිබිණි. මේ ගනින්නාසේ ගේ හැටි මිහින්තලේට ගිහින් පොඩි දරුවෙකුගෙන් ඇසුවත් කියන්නේය. සජිත්ව පැරැද්දුවේ මේ කටහැකර අශ්ලීල ගණයා බව ලියා තැබිය යුතුය.

අනුර දිනුවොත් දානයක් නොලැබෙන බව කී මිහින්තලේ ගණින්නාසේ ගේ පැත්තෙන්ම ඔහුව ඉහළටම ඔසවමිනි. අනුර ලැබූ ඡන්ද ප්‍රමාණය 26034 කි.
සජිත් ප්‍රේමදාස – 18836
රනිල් වික්‍රමසිංහ – 7888
නාමල් රාජපක්ෂ – 1071

කුරුණෑගල

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලයට අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 31,876ක් ලබා ගත්තේය. පොල්ගහවෙල අනුරටය.
සජිත් ප්‍රේමදාස – 19,876
රනිල් වික්‍රමසිංහ – 8,272
නාමල් රාජපක්ෂ – 1,837

මාතර

මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය ට අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 41,067ක් ලබාගනිමින් එම බල ප්‍රදේශයේ ඉහලිනි.
සජිත් ප්‍රේමදාස – 21,265
රනිල් වික්‍රමසිංහ – 12,154
නාමල් රාජපක්ෂ – 1,678

මහනුවර

මහනුවර  දිස්ත්‍රික්කයේ නාවලපිටිය මැතිවරණ බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය අනුර සහ සජිත් අතර තියුණු සටනක් ඇති කළේය. ඡන්ද 394කින් අනුර දිනුම්ය. කෙසේ වෙතත් එය විශේෂ ජයග්‍රහණයක් වන්නේ සුළු ජාතික ඡන්ද ප්‍රමාණය නාවලපිටියේ වැඩිවීමත් ඔවුන් දේශපාලනික වශයෙන් වෘත්තීය දේශපාලනයන්හි අතකොළු වීමත්ය.
සජිත් ප්‍රේමදාස – 28,535
රනිල් වික්‍රමසිංහ – 19,470
නාමල් රාජපක්ෂ – 969
දිලිත් ජයවීර – 687

රත්නපුර දිස්ත්‍රික්කය

ඇහැළියගොඩ මැතිවරණ බල ප්‍රදේශය වාමාංශික නැඹුරුවක් සහිත ඉතිහාසයක් සහිතය. වාසුලා බාහුලා සිය දේශපාලනය උණුසුම්ව කළේ මේ ආසනයේ ය. ඇහැලියගොඩ අනුර කුමාර දිසානායක දිනුම්ය. ලැබූ ඡන්ද සංඛ්‍යාව 34829 කි.
සජිත් ප්‍රේමදාස – 24209
රනිල් වික්‍රමසිංහ – 17477
නාමල් රාජපක්ෂ – 1814
දිලිත් ජයවීර – 1274

කොළඹ

කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල මැතිවරණ බල ප්‍රදේශය ලේසියකට හෙල්ලෙන්නේ නැත. රනිල්ලාගේ දේශපාලන රජදහන් නිර්මාණය වූයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 17,290ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.
සජිත් ප්‍රේමදාස – 15,497
රනිල් වික්‍රමසිංහ – 10,188
නාමල් රාජපක්ෂ – 1,101

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දෙවිනුවරින් අනුර දැවැන්ත ජයක් ලබයි

Next Post

කොළඹ ඉඳන් මුලතිවු දින්න සජිත් ගේ ඡන්ද කෙළිය! උද්දච්ඡකම පැත්තක තබා රනිල් එක්ක එක්ව ඡන්දය කළා නම් ඔවුන්ගේ මතවාදය දිනුම්….

Related Posts

Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!
  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.