තේ කර්මාන්තයටත් නයිට්‍රජන් පොහොර ගෙන්වයි

නයිට්‍රජන් ප්‍රභවයක් ඇති පොහොර, තේ කර්මාන්තය වෙනුවෙන් ලබාදීම සඳහා දැනටමත් ඇනවුම් කර ඇතැයි රජය පවසයි.

රටට අවශ්‍ය ප්‍රමාණයට කාබනික පොහොර නිෂ්පාදන මට්ටමට ළඟා වන තෙක් මෙම පියවර ගන්නා බව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් සම ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ඇනවුම් කරන ලද නයිට්‍රජන් පොහොර නොවැම්බර් මස අවසානයේ දී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද හෙතෙම කීය.


Exit mobile version