තවත් කොවිඩ් මරණ 45ක්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 45ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (04) වාර්තා කළේය. ඒ ඊයේ දිනය තුළ සිදුවූ මරණ වශයෙනි.

පිරිමි 20ක් හා කාන්තාවන් 25ක් කොවිඩ් ආසාදිතව මිය ගොස් තිබුණහ.

මේ වනවිට ලංකාව තුළ නිල වශයෙන් වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 3236කි.

මේ පිළිබඳව රජය නිකුත් කළ වාර්තාව පහත දැක්වේ.

Exit mobile version